Student Data Collection Form -2020

Student Data Collection Form-2020 පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාමේවැඩ පිළිවෙල යටතේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය ජාතික පාසලේ ඉගෙනුමලබන දරු දැරියන් පහත පෝරමය නිවැරදිව සම්පූර්ණ කර අප වෙතලබා දීමට කටයුතු කරන්න. ♦උපදෙස්  ඉංග්‍රීසි කැපිටල් අකුරින් පිලිතුරු සැපයිය යුතුය. සියලු ප්‍රශ්න සදහා පිලිතුරු සැපයීම අත්‍යවශ්‍ය වේ. ජාතික හැදුනුම්පතක් නොමැතිනම් පමණක් ‘NO’ යන්න යොදන්න. ඔබ 2019 […]

විශේෂ දැනුවත් කිරීමයි!
78 වන සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර
ඇතා වැටුන වැව විදුහලේ ප්‍රජා සත්කාරය

මතුගම ආනන්ද ශාස්තුාලය ජාතික පාසල වාර්ෂිකව ලංකාවේ ඉතාම දුෂ්කර පාසල ක් සොයා එම පාසල ඉල්ලන අවශ්‍යතා සපුරා දීමෙි”අපෙන් ප්‍රජාවට”ප්‍රජා සත්කාර්ය සදහා මෙවර ( 2019 )තෝරා ගත්තේ උතුරු පලාතේ මුලතිව් දිස්තුික්කයේ වැලිඔය කොට්ඨාස යේ ඇතා වැටුන වැව පාසලයි. හත්( 7 ) වන වරට සිදුකල මෙම ප්‍රජා සත්කරයේදි එම පාසලට අවශ්‍යවතිබු බටහිරතූර්ය වාදක භාණ්ඩ කට්ටලයක්, සියළුම දරු […]

මතුගම ආනන්ද ශාස්තුාලයේ විද්‍යා අධ්‍යාපනයට අති නවීන තාක්ෂණය

මතුගම ආනන්ද ශාස්තුාලය ජාතික පාසලේ ජීව විද්‍යා අධ්‍යාපනයට නවමු තාක්ෂණය එක්වෙමින් ප්‍රදේශයේ ප්‍රමුඛතම ජිව විද්‍යා අංශය බවට පත්වෙයි. ඒ අනුව ජිව විද්‍යා අංශයේ ඉගැන්වීම් කටයුතු සදහා ඩිජිටල් තාක්ෂණික මෙවලම් හා අති නවීන විද්‍යාගාර උපකරණ උපයෝගිකරගන ඉගැන්වීම් කටයුතු පසුගියදා ආම්භවිය. ප්‍රදේශයේ අනෙකුත් පාසලේ අභිබවමින් තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගර පහසුකම් යටතේ ජීව විද්‍යාව ඉග‍ෙනීමට දැන් ආනන්දීය දරු දැරියන් […]

Archive